මෙම ගුවන්විදුලි වැඩසටහන් මාලාව මගින් විශේෂඥ සම්පත් දායකත්වය ඇතිව විමසා බලන ලද්දේ විශේෂයෙන් සමාජ මාධ්‍යයට අදාලව වෛර කථනය හා දුෂ් තොරතුරු සම්පාදනය මගින් සිදු කෙරෙන සමාජයීය හානිය සහ බලපෑම් අවම කරන, පිළියම් යොදන උපාය මාර්ග පිළිබඳවය.
- Release Date:February 10, 2021
- Album:Focus of the Day


