Dinura Pradeep BalasooriyaObe Prema Nagare
Download it in the appObe Prema Nagare is a one of the most popular Sinhala songs in Sri Lanka.
ඔබේ ප්‍රේම නගරේ
තැනූ ප්‍රේම මැදුරේ
නවාතැන් සොයා පැමිණි මා
ගියේ ඇයි ද හැරදා දමා...
අමා ගීතයක් වී ඔබේ ගී පොතේ
පෙරා මිහිර පිර වූ හදේ මී විතේ
ඔබෙන් හමු නොවේ දැන්
එසේ වුව ඔබෙයි මම්
එදා මෙන් සදා මිහිරියේ...
සඳේ සීත කැල්මයි...
- Producer:DinuraCreations
- Release Date:July 16, 2018
- Album:Obe Prema Nagare